අපි අපේ පාසල් කාලයේ සිට කාර්ය බහුල විය. රැකියාව සහ ආර්ථික රටාව, පව්ල් සම්බන්ධතා, ගමන් බිමන්, විනෝදාංශ සහ අළුතින් නම් සමාජ මාධ්‍යය නිසා අපි යම් යම් සීමාවන් තුල සිරවෙලා. අපිට සොභා දහම දෙස බලන්න, ඒ ගැන සිතන්න පවා වෙලාවක් නැති තරම්.

දෙවියන්ගේ නිර්මාණ: විශ්මිත රූප එකතුවක්
Image Gallery
සොබාදහම යටතේ විවිධත්වයෙන් යුත් බොහෝ මාතෘකා ගැන කතා කල හැක. පොළවේ පිහිටීම, ගල් කොළන් මල් වර්ග, පැලෑටි, පළතුරු,, වෙනත් ආහර වර්ග, විවිධ පාෂාණ වර්ග, රසායනික ද්‍රව්‍ය, වායු වර්ග, වලාකුළුවල ස්වභාවය, ගංගා ඇල දොල, සාගරයේ මතුපිට සහ එහි අභ්‍යන්තරය, වර්ෂාපතනය, ජල චක්‍රය, කුඩා සතුන්, විශාල සතුන්, ඔවුන්ගේ ජීවන රටා, ජීවීන්ගේ ආහාර දාම, ආලෝකය, විද්‍යුතය,...
විශ්මිත මිනිස් සිරුරේ රූප සහ විස්තර බැලීමට පෙර පහත සඳහන් වටිනා තොරතුර දෙස ඔබේ අවධානය යොමු කරන්න.
විශ්වය නිර්මාණය වූයේ කෙසේ දැයි විද්‍යාව මගින් තවම සම්පූර්ණ තොරතුරු සොයා ගෙන නැත. විද්‍යාවේ දැනුමෙහි සීමාව Big Bang හී ආරම්භක ලක්ෂය දක්වා පමණක් විය. නමුත් එම ආරම්භක ලක්ෂය පැමිණියේ කොහෙන්ද සහ මනා ක්‍රමවේදයකට එය පුපුරා ගියේ කෙසේ දැයි විද්‍යාඥයන්ට තවම සොයා ගත නොහැකි විය.
ඉක්මන් ප්‍රවේශ -(අංශ කිහිපයක්)
අප ගැන සේවා නවක මුස්ලිම්වරු අල් කුරාණය දෙවියන්වහන්සේ ගැන මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය සොබාදහම පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි Contact us