
අවධානය යොමු සන්නිවේදන මධ්‍යස්ථානයක් ලෙස
Focus Commiunication Center
තොරතුරු හුවමාරුවේදී අප ඔබ සමඟින් ළඟින්ම සිටින්නෙමු
- නවක මුස්ලිම්වරයෙකු වූ ඔබ වෙනුවෙන් ඔබටම සුහදශීලී SRMI center හි දුරකතනය සීරුවෙන් තබන්නෙමු.
- අපගේ WhatsApp කණ්ඩායම් වෙතින් එහි සිටින නවක මුස්ලිම් ඔබ සියලුදෙනාවම අපි සම්බන්ධ කර ගන්නෙමු.
- WhatsApp පහසුකම් නොමැති සාමාජිකයින් සමගද වෙනත් සන්නිවේදන මාර්ග කිහිපයක් තුලින් පණිවිඩ හුවමාරු කර ගන්නෙමු.
- ඔබගේ ඉස්ලාමීය පණිවිඩය ඔබේ පවුලේ ළඟම ඥාතියෙකුට හෝ හිතවතෙකුට ලබා දීමට ඔබට අපහසු යැයි හැගෙන්නේ නම්, එයද SRMIC හරහා ඔබට සිදුකර ගත හැක.
- ඔබගේ ඉස්ලාමීය පණිවිඩය අපගේ SRMIC Web අඩවිය හරහා ලොවටම මුදා හරින්නෙමු.
ඉස්ලාමය වැලඳ ගැනීමත් සමග ආරම්භ වූ අලුත් ජීවිතය තුල හුදෙකලා වීමට ඉඩ නොදී නිරන්තරයෙන් ඔබ සමග අන්තර් සම්බන්දතාවය පවත්වා ගන්නා ඔබේ ළඟම හිතවතා වීමට අප නිරන්තරයෙන් උත්සාහ ගන්නෙමු.
ඊලග පිටුව. සේවා අංක 7 සජීවී සාකච්චා
මෙය ගැන පාඨක ඔබේ අදහස් සහ යෝජනා අප වෙත දැනුම් දෙන්න.
ඉක්මන් ප්‍රවේශ -(අංශ කිහිපයක්)
අපගැන සේවා නවක මුස්ලිම්වරු අල් කුරාණය දෙවියන්වහන්සේ ගැන මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය සොබාදහම පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි Contact us