
අල් කුරාන් පාරායනය (හඬ සමග අරාබි සහ සිංහල අකුරින්)
මෙය සංවර්ධනය කරමින් පවතී....
මෙය කුරනය අරාබි අකුරින් පාරායන කිරීමට මූලික පුහුණුව ලබන අයට යම් පහසුවක් ඇති කිරීමට සැකසුවකි. Sheikh Mishary Rashid Alafasy ගේ පාරයන විලාශය සමග සිංහල අකුරු ගලපා සකස් කර ඇත.
පාරායනයේදී වචනයක අවසන් අකුර ඇදීමක් සිදු කරන තැන්වල තිත් කිහිපයකින්ද (...), වාක්‍යය නතර කරන තැන් වල වැඩි හිස්තැනකින්ද ( ), වචන එකට බැඳ උච්චාරනය කරන විට කුඩා ඉරකින්ද (-), වැකි නැවත කියන තැන්වල වරහනක් ( ) මගින්ද විෂේශ ස්ථාන පෙන්වා ඇත.
සිංහල අකුරු සහ වචන වෙන්කිරීම අරාබි වචනවල අර්ථයට අනුව සිදු කර නැත.
මෙහි හඬපටය වෙනම පිටුවකින් විවෘත කර එයට සවන් දෙන ගමන් වචන දිහා බලාගෙන එකට පාරායනය කිරීමටද පුළුවන.
කුරාන් හඬපට බාගත (download) කරගැනීමටද අවස්ථාව ඇත.
වර්ණවත් අකුරින් සැකසුනු කුරානය අරාබි බසින් කියවීමටද පහසුකම ඇත.
පරිවර්ථන දෝෂ ඇතොත් පරිච්ඡේදය අවසානයට ඇති "ඔබගේ අදහස් තීරුව" තුලින් අප වෙත දැනුම් දෙන්න. (පරිවර්ථන කටයුතු සංවර්ධනය කරමින් පවතී. බොහෝ විට ඒ සඳහා සැලකිය යුතු වැඩි කාලයක් වීමටද ඉඩ ඇත).
1- අල් ෆාතිහා
6- අල් අන්ආම් (එළු,ගව,ඔටුවන් වැනි සතුන්)
8- අල් අන්ෆාල් (යුද්ධාජිද වස්තූන්)
17- අල් ඉස්රා (ඉස්රායීල පරම්පරාවේ දරුවන්)
23- අල් මුඋ මිනූන් (විශ්වාසවන්තයින්)
25- අල් ෆුර්කාන් (පින් පව් වෙන් කර දැනුම් දෙන)
26- අල් ෂුඅරාඋ (කිවිඳියන්)
27- අල් නම්ල් (කුහුඹුවා)
28- අල් කසස් (ඉතිහාසය)
29- අල් අන්කබූත් (මකුළුවා)
30- අර් රූම් (රෝමවරුන්)
32- අස් සජදා (නළල බිම තබා නැමදීම)
33- අල් අහ්සාබ් (සහායයන්)
34- සබා (නගරය)
37- අස්සාෆ්ෆාත් (පෙළ ගැසී ඇති කණ්ඩායම්)
41- හා. මීම්. අල් සජ්දා (ෆුසිලත්)
55- අර්රහ්මාන් (අප්‍රමාණ දයාවන්තයා)
56- අල් වාකිආ (අති විශාල සිද්ධිය)
60- අල් මුම්තහනා (පරීක්ෂා කිරීම)
63- අල් මුනාෆිකූන් (වංචනිකයින්)
69- අල් හාක්කා (සත්‍ය සිද්ධිය)
73- අල් මුසම්මිල් (පොරවාගත් තැනැත්තා)
74- අල් මුද්දසීර් (පොරවාගෙන සිටින්නා)
75- අල් කියාමා (විනිශ්චය දිනය)
77- අල් මුර්සලාත් (යවනු ලබන දැය)
78- අන්නබා (අති ශ්‍රේෂ්ඨ පුවත)
79- අන්නාසිආත් (තදින් උදුරා ගන්නෝ)
80- අබස (කෝපයෙන් වෙව්ලන්නට වූවේය)
81- අත්තක්වීර් (මැකී යාම/ හැකිළී යාම)
82- අල් ඉන්ෆිතාර් (පිපිරී යාම)
83- අල් මුතෆ්ෆිෆීන් (මිනුමෙහි වංචා කිරීම)
84- අල් ඉන්ෂිකාක් (පැළී දෙකඩ වීම)
87- අල් ආලා (අති ශ්‍රේෂ්ඨයෙකි)
94- අලම් නෂ්රහ් (අපි විස්තීරණය කළේ නැද්ද?)
97- අල් කද්ර් (ඉමහත් ගෞරවයෙන් යුත් රාත්‍රිය)
98- අල් බයියිනා (පැහැදිළි සාධකය)
99- අල් සිල්සාලහා (භූමි කම්පාව)
100- අල් ආදියාත් (වේගයෙන් දුවන්නවුන්)
101- අල් කාරිආ (තිගැස්සෙන සුළු සිද්ධිය)
108- අල් කව්සර් (අප්‍රමාණ සැප සම්පත්)
109- අල් කාෆිරූන් (ප්‍රතික්ෂේප කරන්නන්)