ක්‍රිස්තියානි ආගම සම්බන්ධව

මෙය සංවර්ධනය කරමින් පවතී 

සන්නිවේදන පහසුකම් වැඩිවීමත් සමඟ ලෝකයේ බරපතල ලෙස අභියෝගවලට මුහුණ දෙන ප්‍රධාන ආගමක් ලෙස ක්‍රිස්තියානි ධර්මය හැඳින්විය හැකිය. එයට හේතුව නම් ඔවුන්ගේ මූලිකම ධර්ම පුස්තකය වන ශුද්ධ වූ බයිබලයේ ඇති ඇතැම් වාක්‍යයන් ගැන ජනතාව දැනුවත් වීමය.

දෙවියන් වහන්සේගේ වචන වලට අමතරව මිනිසුන්ගේ වචන ද එහි මිශ්‍ර කර ඇති නිසා ඔවුන්ගේ ශුද්ධ ග්‍රන්ථයේ පාරිශුද්ධ භාවයට බරපතල ලෙස හානි සිදුවී ඇත. අද වන විට සමාජ මාධ්‍ය හරහා මිනිසුන් මෙය හෙළිදරව් කරන සහ ප්‍රශ්න කරන ආකාරය දැකිය හැකිය. ඒ ප්‍රශ්න හමුවේ, ඒ වැරදි පිළිගැනීම හෝ ඉන් ඉවත්ව යාම හැර වෙනත් විකල්ප ඔවුන්ට නැත. නමුත් බුද්ධිමත් ජනතාවක් ලෙස සත්‍යයට මුහුණ දිය හැකි නම්, එය ඔවුන්ට වඩා හොඳ වනු ඇත.

පහත ලිපි හරහා, ක්‍රිස්තියානි අනුගාමිකයින්ට සත්‍යයට යන මාර්ගය දැක ගත හැකිය.


ඉස්ලාම් දහමට අනුව යේසුස් වහන්සේ යනු දෙවියන්වහන්සේ නොව, දෙවියන්වහන්සේ විසින් එවන ලද සුවිශේෂී දේව පනිවුඩකරුවෙකි.(ඔහුද මනුශ්යයෙකි). ඔහුව ඊසා (අ.ස) ලෙස හඳුන්වයි.

ඉක්මන් ප්‍රවේශ -(අංශ කිහිපයක්)

අපගැන සේවා නවක මුස්ලිම්වරු අල් කුරාණය දෙවියන්වහන්සේ ගැන මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය සොබාදහම පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි Contact us