දෙවියන් නැමදීම පිළිබඳව විවිධ ආගම් අතර ඇති සමානකම්

මෙම ලිපිය සංවර්ධනය කරමින් පවතී...

  • 1. නමස්කාරය 

ලොව තුල විවිධ ආගමික විශ්වාසයන් තිබුනත් ඔවුන්ගේ නමස්කාරය බොහෝ දුරට එක සමානව තිබෙන ආකාරය දුටු විට අපට ඇතිවන්නේ කුතුහලයකි. මේ පිළිබඳව ඔවුන් ඔවුන්ගේ ධර්ම පුස්තකවල සදහන් ව ඇති කරුනු කෙරෙහි අපි වැඩි වශයෙන් සලකා බලමු.

  • මුස්ලිම්වරුන් හිස බිම තබා නමස්කාර කරයි 
  • බෞද්ධයන් හිස බිම තබා නමස්කාර කරයි 
  • බයිබලයට අනුව ජේසු තුමාත් හිස බිම තබා තම දෙවියන් වහන්සේට නමස්කාර කල බව සදහන් වේ 
  • යුදෙව්වරුත් බිම වැටී නමස්කාර කල බව එම ග්‍රන්ථවලින්ම දැකිය හැක. 
  • හින්දුවරුනුත් හිස බිම තබා නමස්කාර කරයි 
  • මීට අමතරව අපි චිත්‍රපට වලින් හෝ දැක තිබෙනවා ඉතා නොදියුණු මට්ටමේ සිටි ගෝත්‍රික ජනතාව පවා තම නැමදීමේදී හිස බිම තබා නමදින ආකාර.

තම ආගමික විශ්වාසය කුමක් වුවත් උපරිමයෙන් ගෞරවය දක්වමින් නමදින විට මෙම බිමට පහත් වී හිස බිම තබා කරන නැමදීමේ පොදු ලක්ශනය මිනිසාට ලැබුනේ කෙසේදැයි අපි කල්පනා කර බැලිය යුතුයි.

ඉස්ලාමයට අනුව මිනිසා උපදින්නේම දෙවියන් නැමදීමේ ස්වභාවික තත්වයෙන්මය. එයට දීන් අල් ෆිත්රා යනුවෙන් ද හදුන්වයි.

  • 2. ස්වර්ගය සහ අපාය පිලිබඳ මත දැරීම

  • 3.

  • 4.

  • 5.

by sjw