SRMI center
Menu
මුල් පිටුව
අප ගැන
සේවා-පහසුකම්
නවක මුස්ලිම්වරු
අපව අමතන්න
පාඨක අදහස්
සාමාජිකයින්ගේ අදහස්
නියමයන් සහ කොන්දේසි
ඔබේ දායකත්වය
සොයන්න - Site map
ඉස්ලාමීය දැනුම, පොත් පත්..
කුරානය සම්බන්ධව
ඉස්ලාමය සම්බන්ධ මූලික සිංහල පොත්
ඉස්ලාම් දහම සම්බන්ධව
දැනුම සඳහා වෙනත් ලිපි
දෙවිඳුන් සහ ඔහුගේ නිර්මාණ
මිනිසා සම්බන්ධව
නබිවරුන්
විශ්වය සහ සොබාදහම සම්බන්ධව
රියාලූස් සාලිහීන් හදීස් පොත
ප්‍රධාන ආගම් පිළිබඳව සංසන්දනාත්මක අධ්‍යයනයක්
ශ්‍රී ලංකාවේ ආගමික නිදහස
More
බෞද්ධයින්ට කෙටි ප්‍රශ්න 50 ක්.
ඔබේ පිළිතුර ලෙස
දී ඇති රවුම් සහිත පිළිතුරු වලින් එකක් පමණක්ද
කොටු සහිත පිළිතුරු වලින් නිවැරදි පිළිතුරු සියල්ල ලකුණු කරන්න
පළමු කොටස
1 සිට 25 දක්වා
ඔබ ගැන (නම දු:අංකය වයස තත්වය ආදිය)
1). බුදු දහම ඔබේ මාර්ගය ලෙස ඔබ තෝරා ගත්තේ?
වයස 1 ත් 14 අතර
වයස 15 ත් 29 අතර
වයස 30 ත් 44 අතර
45 ට පසු
2). බුදු දහම තෝරා ගැනීමට බලපෑ සාධක
දෙමව්පියන්ගේ මැදිහත් වීම
පාසැල් අධ්‍යාපනය
ස්ව අධ්‍යනය
වෙනත් බාහිර සාධක
3). ඔබගේ ධර්ම අත් පොත කුමක්ද?
ත්‍රිපිටකය
ධම්මපදය
පිරිත් පොත
ජාතක කථා පොත
නොදනිමි
4). එම අත් පොතෙහි භාවිතය
පිටපතක් මා සතුව ඇත
එය කියවමි
එය දැක නැත
කියවා ඇත
කියවන්නේ නැත
5). නිරය
ඇති බව දහමින් උගන්වයි
ඇති බව මම විශ්වාස කරමි
නැති බව දහමින් උගන්වයි
නැති බව මම විශ්වාස කරමි
6). නිරයක්
තිබීම යුක්ති සහගතයි
අවශ්‍යය නැත
7). නිරයක් ඇත්නම් එහි යමපල්ලන්
මනුෂ්‍යයන්මය
වෙනත් ජීවී කාණ්ඩයකි
අපේ සිතමය
මා නොදනිමි
නිරයක් සහ යමපල්ලන් නැත
8). දහමෙහි සඳහන් ඕපපාතික උපතක් යනු
නූතන විද්‍යාවෙන් තහවුරු කල හැකි ජීවී උපතක්ය
නූතන විද්‍යාවෙන් තහවුරු කල නොහැකි ජීවී උපතක්ය
මා නොදනිමි
9). බෞද්ධ උගැන්වීම
ආදී සූපයෙන්ම් ජීවය සහ ශරීර ඇතිවීම
ආබස්සර බ්‍රහ්ම ලොවෙන් ආත්ම සහිත අසම්පූර්ණ ශරීර පැමින පෘතුවියෙහිදී සම්පූර්ණ ශරීර දක්වා විකාශය වීම
වෙනත් අදහසකි
10). බුදු දහම තුල
ජීවයේ මුල් ආරම්භය ගැන පෙන්වා දී ඇත
ජීවයේ මුල් ආරම්භය ගැන පෙන්වා දී නැත
මා නොදනිමි
11). බුදු දහමට අනුව ලෝක විනාශයක්
සිදුවීමට නියමිතයි
සිදුවීම ස්ථිර නැත
මා නොදනිමි
12). බුදු දහමට අනුව ලෝකයන්හී (විශ්වයන්හී) මුල් ආරම්භයක් ගැන
සඳහන්ව ඇත
සඳහන්ව නැත
මා නොදනිමි
13). බුදුදහම තුල මැවුම් වාදය
පිළිගනී
ප්‍රතික්ෂේප කරයි
ඒ ගැන සෙවීම තහනම් කර ඇත
ඒ ගැන සෙවිය යුතු නැත. (සෙවීම පලක් නැත)
වෙන පිළිතුරකි
14). දිව්‍යලෝක සහ දෙවිවරු
සිටින බව බුදුන් වහන්සේ දේශනා කර ඇත
එය හින්දු දහමෙන් බුදු දහමට (පසුකාළීනව) පැමිණි සංකල්පයකි
15). කුසල් අකුසල්
බුදුන් වහන්සේ නියම කල දේවල්ය.
තම හෘද සාක්ෂිය මත පදනම් දෙයක්ය.
සමාජය විසින් පිළිගත් දෙයකි.
ආන්ඩු විසින් නියම කළ නියමයන්ය.
දෙවියන්ගේ නියමයන්ය.
16). කුසල් අකුසල් එකතු කිරීම, ගණනය කිරීම, ගබඩා කිරීම, බෙදා හැරීම, පටිසන්දීම (හෙවත් යාන්ත්‍රණය)
තම සිතට (තමන්ට) අනුව සිදුවේ
සොභාදහමට අනුව සිදුවේ
කිසියම් වෙනත් ක්‍රමයකට වෙනවා ඇතැයි උපකල්පනය කරමි
17). මේ දෙකෙන් බුදු දහමට අනුව වඩාත් උසස් වන්නේ
මනුෂ්‍ය අවස්ථාවය
දේව තත්වයය
18). බුදුන්ගේ දේශනා වලට අනුව වඩාත් දැනමුතුකම් ඇත්තා.
බුදුන් වහන්සේය
දිව්‍යලෝක වල සිටින සිටින දෙවිවරුන්ය
විටින් විට පහළ වන සක්‍ර දෙවිවරුන්ය
සර්වබලධාරී දෙවියන්වහන්සේය
19). වත්මන් බෞද්ධ ඔබට අනුව හිස බිම තබා නැමදීමට වඩාත්ම සුදුස්සා වන්නේ
අරහත් බුදුන් වහන්සේය (සිතින් හෝ පිළිම හරහා)
බුදුන්ගේ පාරිශුද්ධ ධර්මයය
දිව්‍යලෝක වල සිටින දෙවි වරුන්ය
සර්වබලධාරී මැව්ම්කාර දෙවියන්ය
මව (හෝ පියා)ය
20). ඩාවින්ගේ (ස්වභාවික වරණය සහිත) පරිණාම වාදය
සම්පූර්ණයෙන්ම පිළිගන්නෙමි
තරමක් පිලිගන්නෙමි
ප්‍රතික්ෂේප කරමි
ඒ ගැන නිසි දැණුමක් නැත
21). මරනින් මතු තම ගන්ධබ්බ අවධිය ගත කරන්නේ තනියමද?
ඔව් (ස්වාධීනව)
ඔව් එහෙත් වෙනත් බලයකට යටත්ව
තවත් ගන්ධබ්බයන් සමහ සමූහ වශයෙන්
ඒ ගැන නොදනිමි.
22). මෙම පෘතුවිය තුල අලුතින් ආත්ම උත්පාදනය වෙනවාද?
ඔව්.
නැත. ආත්ම භව චක්‍රයට අනුව පෙර භවයක සිට පැමිණීමකි.
මේ ගැන නොදනිමි.
23). බුදු දහමට අනුව අර්හත් වීමකින් තොරව ආත්මයක් නිම විය හැකිද?
සියළුම ලෝකධාතු විනාශ වුවහොත් එසේ විය හැක.
සියළුම ලෝකධාතු විනාශ නොවුනත් එසේ විය හැක.
නොදනිමි.
වෙනත් පිළිතුරක් ඇත
24). විශ්වය ඇතුළුව සොභා දහම යනු කුමක්ද? (එහි සැලැස්ම, පැවැත්ම, කළමණාකරණය ආදිය)
එය සොභාදහමට අනුව සිදුවන්නකි. (අපැහැදිළි හිස් පිළිතුර).
ඉබේ සිදුවන්නකි. අහඹු සංසිද්ධියකි.
අත්භූත බලවේගයක ප්රතිඵලයකි.
සර්වබලධාරී දෙවියන්ගේ නිර්මාණයකි.
බුදු දහම තුල ඒ ගැන සඳහන් කර නැත.
වෙනත් පිළිතුරකි.
මා ඒ ගැන නොදනිමි.
25). යම් කිසි පිහිටක් බලාපොරොත්තුවෙන් එය ඉල්ලන්නෙ මෙයින්,
බුදුන් වහන්සේගෙන්,
බුදුන් දෙසූ ධර්මයෙන්,
බෝධි වෘක්ෂයෙන්,
ධාතූන් වහන්සේලාගෙන්,
දේවාල වල ඇති දෙවිවරුන්ගෙන්,
සර්වබලධාරී මැවුම්කාර දෙවියන්ගෙන්,
මේ කිසිවකගෙන් පිහිට පතා නොමැත.
Submit
දෙවැනි කොටස
26 සිට 50 දක්වා
ඔබේ නම
26). සිදුහත් බෝසතානන් බුදු වූ පසු
අවශ්‍යය නම් තමාට නැවත රජකම ලබා ගැනීමටද අවස්ථාව තිබුණි,
රජකමට වඩා බුද්ධත්වය වඩා හොඳ බවම තහවුරු කළහ,
මෙලොව ජීවිත සැපත සෙවීමට වඩා මරණින් මතු තත්වය යහපත් කරගැනීමට උනන්දුවන ලෙස දේශනා කළහ,
විවිධ තාඩන පීඩන වලට මුහුණ දුන්හ,
තමාට පෙර බුදුවර පහළ වූ බව වදාළහ,
තමාට පසු මෛත්‍රී බුදුන් පහළ වන බව වදාළහ.
27). බුදුන් වහන්සේ දෙසූ ධර්මය ග්රන්ථාරූඩ කළේ පිනිණිවනින්
වසර 100 කට පසු
වසර 300 කට පසු
වසර 450 කට පසු
නොදනිමි
28). මල්, පහන්, සුවඳ දුම්, රූප, පිළිම, ධාතූන්, බෝධිය ආදිය සමග කරන වන්දනාව කාගේ ඉගැන්වීමක්ද?
මේවා බුදුන් වහන්සේ ජීවමානව සිටියදී සිදු වූ වන්දනාවන්ය.
මේවා බුදුන්වහන්සේගේ අවසරය ලැබූ වන්දනාය.
මේවා ත්‍රිපිටකය තුල සඳහන් වන්දනාය.
මේවා පසුකාළීනව නිර්මානය කර ඇති වන්දනාය.
මේවා ගැන බුදුන් වහන්සේ දේශනා කර නැත.
29). බුදුන් පෙන්වාදුන් මාර්ගය සත්‍යය බවට තහවුරු කිරීමට සාධක
සාධක ඉදිරිපත් කළ හැක.
සාධක මගින් තහවුරු කළ නොහැක.
පිළිතුරක් දීමට නොහැක
30). බුදු දහමින් මනුෂ්‍යයා සම්බන්ධව මුල මැග අග පහදා දිය හැකිද?
පහදා දිය හැකිය.
පහදා දිය නොහැකිය.
31). බුදුදහමින් විශ්වය/න් ගැන මුල මැද අග පහදා දිය හැකිද?
පහදා දිය හැකිය.
පහදා දිය නොහැකිය.
32). බුදුදහමින් සොබාදහම යනු කුමක්දැයි පහදා දිය හැකිද?
පහදා දිය හැකිය.
පහදා දිය නොහැකිය.
33). බුදුදහමින් විශ්වයේ නිර්මාතෘ කෙනෙකු ගැන පහදා දිය හැකිද?
පහදා දිය හැකිය.
පහදා දිය නොහැකිය.
34). බුදුදහමින් ගන්ධබ්බ අවධිය ගැන පහදා දිය හැකිද?
පහදා දිය හැකිය.
පහදා දිය නොහැකිය.
35). බෞද්ධයෙකුගේ වඩාත්ම යහපත් අවසන් සිතුවිල්ල කුමක් විය යුතුද?
36). අබෞද්ධ (යහපත්) මිනිසෙකුගේ මරණින් මතු තත්වය කෙසේ විය හැකිද?
37). අබෞද්ධ (මව මැරූ අයහපත්) මිනිසෙකුගේ මරණින් මතු තත්වය කෙසේ විය හැකිද?
38). බෞද්ධයෙකු මරණින් මතු (ඔහුගේ කර්ම ශක්ති මත)
නිර්වාණය ලැබිය හැක. (නැවත ඉපදීමක් නැත)
දෙවියෙකු විය හැක. (මෙලොව, දෙව්ලොව, බඹලොව)
නැවත මනුස්සයෙකු විය හැක. (මෙලොව, වෙන ලොවක)
මෙම විශ්වයේ වෙන ලොවක ඉපදිය හැක.
විශ්වයෙන් එහා වෙන විශ්වයක ඉපදිය හැක.
නිරාවාසියෙකු විය හැක.
කුඩා හෝ ලොකු සතෙකු විය හැක.
ප්‍රේතයෙකු විය හැක.
හොල්මනක් විය හැක.
ගන්ධබ්බයෙකු ලෙසම සිටිය හැක.
39). ඔබ දන්නා තරමින් ජේසුස් වහන්සේ යනු කවුද?
40). ඔබ දන්නා තරමින් අල්ලාහ් යනූ කවුද?
41). ඔබ දන්නා තරමින් මොහම්මද් නබි යනූ කවුද?
42). ඔබ දන්නා තරමින් ආදම් යනූ කවුද?
43). ඔබ දන්නා තරමින් අල් කුරාණය යනූ කුමක්ද?
44). ඔබ ඉදිරියට (මෛත්‍රී බුදුන් තමා යැයි කියමින්) පුද්ගලයෙක් පැමිණියොත්,
ඔහුට ඇහුන්කම් දෙනවා.
ගෞතම බුදුන් ගැන මෙන් පැහැදුනොත් ඔහුට ගෞතම බුදුන්ට සමානව ගෞරව කරනවා
නොසලකා හරිනවා.
45). ඔබ ඉදිරියට (ඔබේත්විශ්වයේත් නිර්මාතෘ යැයි කියමින් විශ්මිත ස්වභාවයකින්) සර්වබලධාරී දෙවියන් පැමිණියොත්,
ඔහුට උපරිම ගෞරවය පුදනවා.
බුදුන් වහන්සේට වඩා තරමක් අඩු ගෞරවයක් දක්වනවා.
නොසලකා හරිනවා.
46). ඔබ ඉදිරියට විශ්වයේ අධිපති විසින් එවූ නබිවරයා තමන් යැයි කියමින් ප්රාතිහාර්යයක්ද ඔබට පෙන්න්වමින් පුද්ගලයෙක් පැමිණියොත්,
ඔහුට ඇහුන්කම් දෙනවා.
ඔහුගේ ප්රාතිහාර්යය බලනවා.
ඔහු සමග දවස් කිහිපයක් උව ගත කිරීමට තමා එකඟ වනවා.
ඔබ බෞද්ධයෙක් නිසා ඔහුව නොසලකා හරිනවා.
ඔබ ඔහුට බුදු දහම උගැන්වීමට පියවර ගන්නවා.
ඔහුට විරුද්ධව පියවර ගන්නවා.
47). බෞද්ධ උගැන්වීම් තුල අංතර්ගත දෑ
ඉතිහාස කතා, ජාතක කතා.
උදාහරණ.
විද්‍යාත්මක සාධක.
ජීවන මාර්ගෝපදේශ.
මරණින් මතු ජීවිතය ස්වර්ගය අපාය දෙවිවරු වැනි (විශ්වාස කළ යුතු) කරුණු.
නිර්වාණය වැනි විශ්වාස කළ යුතු කරුණු.
පෙර සිටි බුදුවරු සහ පසුව එන බුදු කෙනෙකු ගැන.
ගෞතම බුදුන් සහ ඔහුගේ ගුණාංග.
48). සත්‍යය දහමක් තෝරා ගැනීමට සුදුසු ක්‍රම වන්නෙ
කුඩා කල තම නිවසින් හෝ පරිසරයෙන් ලැබෙන ආභාශය.
පාසැලින් ලබන අධ්‍යයාපනය.
දෙමාපියන් යන ආගමික මධ්‍යස්ථාන වලින් ලැබෙන ආභාශයෙන්.
ආගම් පිළිබඳව සංසන්දනාත්මක අධ්‍යයනයෙන්.
49). බුදු දහම සත්‍යයයි කියා පහදා දීමට හෝ තර්ක කිරීමට ඔබට ආත්ම විශ්වාසයක් තිබේද?
ඔව්.
උත්සහ කර බැලිය හැක.
නැත.
50). ඉස්ලාම් දහම "ස්වභාවික සහ පරම සත්‍යය දහම" බව ඔවුන් පවසනවා. ඒ ගැන දැන ගැනීමට ඔබ කැමතිද?
ඔව්.
නැත.
Submit