
මුස්ලිම් නොවන අය අසන පොදු ප්‍රශ්න 100ක්
- අල්ලාහ් සිටින්නේ කොහෙද, ඔහු සෑම තැනම සිටිනවාද?
- අල්ලාහ්ගේ ස්වභාවය, හැඩරුව මොන වගේද?
- සියල්ල නිර්මාණය කළේ අල්ලාහ් නම් අල්ලාහ්ව නිර්මාණය කළේ කව්ද?
- 'අල්ලාහ් සර්වබලධාරී එකම දෙවියන්ය' සහ 'අල්ලාහුඅක්බර්' යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
- ඉස්ලාමය ආරම්භ වූයේ කවදාද?
- ඉස්ලාම්, මුස්ලිම් යන වචන වල තේරුම් මොනවාද?
- ඉස්ලාම් දහම සත්‍යය දහම බව පැවසීමට හේතු මොනවාද?
- ඉස්ලාමය තුල සත්ව ඝාතණය අනුමත කරනවාද?
- ඉස්ලාමයට අනුව මාංශ අනුභවය පාපයක් නොවෙයිද?
- ඉස්ලාමීය සතුන් (ගෙල කපා) මැරීමේ ක්‍රමය නිර්දය ලෙස පෙනේ. එය අනුමත කළ හැකිද?
- විනිශ්චය දිනයක් ඇති බව කීමට තිබෙන සාධක මොනවාද?
- ඉස්ලාමය තුල බහු විවාහයට අවසර දෙන්නේ ඇයි?
- මුස්ලිම් අයට ඌරුමස් අනුභවය තහනම් ඇයි?
- මුස්ලිම් අයට මධ්‍යසාර තහනම් ඇයි?
- මිනිසුන් විසින් අල්ලාහ් දෙවියන්ව නැමදිය යුතුයි යැයි පවසන්නේ ඇයි?
- අල්ලාහ් විසින් විශ්වය නිර්මාණය කළ බව දහම තුලින් පෙන්වා දෙන්න.
- අල්ලාහ් විසින් මිනිසාව නිර්මාණය කළ බව ඔප්පු කරන්නේ කෙසේද?
- සිත සහ ආත්මය ගැන ඉස්ලාමය පවසන්නේ මොනවාද?
- මුස්ලිම් අය පරිණාමවාදය පිළිගන්නවාද?
- ඉස්ලාමය තුල විද්‍යාව සම්බන්ධව පෙන්වා දී ඇති කරුණු මොනවද?
- ඉස්ලාම් අන් ආගම් වලට වඩා හොඳ බව පෙන්වා දෙන්නේ කෙසේද?
- මුස්ලිම් නොවන අයගේ මරණින් මතු තත්වය කෙබඳුද?
- ඉස්ලාමයට අනුව සතුන්ගේ මරණින් මතු තත්වය කෙබඳුද?
- ජේසු තුමා සහ ඉස්ලාමය අතර ඇති සම්බන්ධය කුමක්ද?
- ඉස්ලාමයට අනුව තෙරේසා මව්තුමිය, මහත්මා ගාන්ධි, ඕශෝ, පාප් වහන්සේ හෝ බුදුන් වහන්සේ වැනි අයගේ තත්වය කෙබඳුද?
- ඉස්ලාම් ගැන අසා නැති අයට (මරණින් මතු) කුමක් සිදුවේද?
- ඉස්ලාමයට අනුව පුනුරුප්පත්තිය යනු කුමක්ද?
- යක්ෂයින්, ප්‍රේතයින්, හොල්මන්, ආදිය ගැන ඉස්ලාමය තුළ සඳහන් වෙනවාද?
- පේන බැලීම සහ සාස්තර කීම ගැන ඉස්ලාමීය දැක්ම කුමක්ද?
- මුස්ලිම් ජනගහනයට වඩා ක්‍රිස්තියානි ජනගහනය වැඩි ඇයි?
- ඊශ්‍රායෙල් වරුන් හෝ යහූදීන් යනු කවුරුන්ද?
- මොහම්මද් නබි තුමා යුද්ධ කළේ දහම ප්‍රචාරය කිරීම සදහාද?
- ඉස්ලාමය කඩුවෙන් ව්‍යාප්ත කල දහමක් ලෙස සමහරු පවසන්නේ ඇයි?
- ජිහාද් (ලෙස හඳුන්වන සටන් කිරීම) යනු කුමක්ද?
- සමහර මුස්ලිම් අයව මූලධර්මවාදීන් ලෙසින් (සමහරු) හඳුන්වන්නේ ඇයි?
- සමහර මුස්ලිම් අයව අන්තවාදීන් ලෙසින් (සමහරු) හඳුන්වන්නේ ඇයි?
- සමහර මුස්ලිම් අයව ත්‍රස්තවාදීන් ලෙසින් (සමහරු) හඳුන්වන්නේ ඇයි?
- ප්‍රාතිහාර්‍යයන් යනු මොනවාද?
- කුරානය තුළ මිනිසුන්ගේ වදන් අංතර්ගතයද?
- හදීස් යනු මොනවාද?
- මොහම්මද් නබි තුමා යනු කවුරුන්ද?
- ඉස්ලාමයේ පුද පූජා තිබෙනවාද?
- මුස්ලිම් පිරිමි විතරද දේවස්ථාන වෙත යන්නේ?
- ඉස්ලාමයේ පූජක පක්ෂයක් සිටිනවාද?
- ඉස්ලාමීය විවාහය සඳහා කාන්තාවකගේ අවම වයස කීයද?
- ඉස්ලාමය සොභාවික දහමක් යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
- ඉස්ලාම් දහමේ මුළ මැද අග පැහැදිළිද?
- ඉස්ලාම් දහමට අනුව මිනිසාගේ මුළ මැද අග පැහැදිළිද?
- ඉස්ලාමයට අනුව සතුන් ශාක සහ අජීවී දේවල් යනු මොනවාද?
- පල්ලි වල අදාන් ශබ්දය කරදරකාරී දෙයක් නේද?
- ඉස්ලාමයට අනුව වඩා උසස් වන්නෙ කාන්තාවද පිරිමිද?
- දාවා යනු යනු කුමක්ද?
- මිනිසුන් හජ් කරන්න මක්කා යන්නේ ඇයි?
- ඉස්ලාම් හී මූලික ග්‍රංථ අරාබි භාශාවෙන් තිබෙන්නේ ඇයි?
- අල්ලාහ් කියන්නේ මුස්ලිම්වරුන්ගේ දෙවියන්ද?
- කුරානය මුස්ලිම්වරුන්ගේ පොතක්ද?
- නබිවරුන් දහම් දෙසුවේ මුස්ලිම්වරුන්ට පමණක් ද?
- ඉස්ලාමයේ බලකිරීම් තිබෙනවාද?
- ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම් මොනවාද?
- ඉස්ලාමයට පිවිසෙන්නේ කෙසේද?
- ඉස්ලාමය හැර ගොස් වෙන ආගමක් ඇදහීමට අවසර තියෙනවාද?
- ඉස්ලාම් සහ බුද්ධාගම යන අගම් දෙකම එකවර අදහන්න හෝ අනුගමණය කරන්න පුළුවන්ද?
- අල්ලාහ් දෙවියන්ට සමාන වෙන දෙවිවරු ඉන්නවද?
- නබිතුමා තමන්ගේ පුද්ගලික අදහස් දහම ලෙස ඉගැන්නුවාද?
- කුරානය විනාශ කරන්න හෝ වෙනස් කරන්න පුලුවන්ද?
- ඉදිරියේදී තව නබිවරු එන්න ඉන්නවාද?
- බුදුන් වහන්සේ නබිවරයෙක්ද?
- හලාල් හරාම් යනු කුමක්ද?
- මුස්ලිම්වරුන්ට පොළී ගනුදෙනු තහනම් ඇයි?
- ඇයි මුස්ලිම්වරුන්ට මුස්ලිම් නොවන අයව විවාහ කර ගැනීමට අවසර නොදෙන්නේ?
- මුස්ලිම්වරුන් වැඩිපුර දරුවන් හදන්නේ ඇයි?
- ඉස්ලාමය තුල අත් කැපීම, බෙල සිඳීම, කස පහර. ගල් ගැසීම වැනි දඬුවම් අනුමත කරන්නේ ඇයි?
- සමහර මුස්ලිම් කාන්තාවන් මුහුණු පවා වසාගෙන ඇදුම් අදින්නේ එය බලකිරීමක් නිසාද?
- මුස්ලිම් පිරිමි බහුතරයක් රැව්ල වවන්නේ, තොප්පි දාන්නේ ඇයි?
- චර්මඡේදනයේ වාසි අවාසි මොනවාද?
- මුස්ලිම්වරුන් පරිනාමවාදය ගැන පවසන්නේ කුමක්ද?
- සුන්නි සහ ශියා මුස්ලිම්වරු යනු කවුරුන්ද?
- ලෝක අවසානය ගැන ඉස්ලාමයේ මොනවද පවසන්නේ?
- ෂරීයා නිතිය යනු කුමක්ද?
- වැරදි කරල දෙවියන්ගෙන් පව් සමා කළාම දෙවියො සමාව දෙනවාද?
- ඉස්ලාමයට අනුව කුසල් අකුසල් මනින්නේ කෙසේද?
- මක්කා සහ මදීනා යන ස්ථාන මුස්ලිම්වරුන්ට පමණක් සීමා කර ඇත්තේ අයි?
- වඩාත් ශ්‍රේෂ්ඨ අල්ලාහ්ද, ජේසු තුමාද, ශිව දෙවියොද, ශක්‍රයාද, බුදුන් වහන්සේද?
- අල්ලාහ් දෙවියන්ගේ පිළිම හෝ රූප කිසිවක් දකින්නට නැත්තේ ඇයි?
- මොහම්මද් නබි ﷺ තුමාගේ (ඇඳපු) රූපයක් හෝ පෙන්නන්න පුළුවන්ද?
- ඉස්ලාමයට අනුව ලොකුම පාපය කුමක්ද? මව මැරීම, පියා මැරීම වගේ දෙයක්ද?
- හැම දෙයක්ම සිදුවෙන්නේ අල්ලාහ් දෙවියන්ට ඕනි විදිහටද?
- අල්ලාහ් මිනිසුන්ව මැව්වා නම් ආබාධිත අයව මැව්වේ ඇයි?
- දුප්පත් අය පව්කාරයින්ද? පෝසත් අය පිං කර ඇති අයද?
- දෙවියන්ට 'පිං දීම' ගැන ඉස්ලාමයේ දැක්ම කුමක්ද?
- අල්ලාහ් සහ දෙවියන් (GOD) යන නම් සමානද?
- අල්ලාහ් ඔහුගේ නිර්මාණ වලට අදාල සෑම කටයුත්තක්ම කරමින් ඉන්නවාද?
- අල්ලාහ් (දෙවියන්) මිනිස් ස්වරූපයෙන් පැමිණෙනවාද?
- ඇයි කුරානය තුලින් අල්ලාහ්ව ඔහු ලෙස හා සමහර තැන්වල අපි ලෙස සඳහන් කර ඇත්තේ?
- මුස්ලිම් අය මක්කාවේ තිබෙන කාබාව (කළු බිල්ඩිම)ට නමදිනවාද?
- මුස්ලිම්වරු දවසට පස් වතාවක් නමදින්නේ ඇයි? එය වැඩි නැද්ද? අපහසු නැද්ද?
- යමෙක් ඉස්ලාම් දහම වැළඳ ගත් පසු නම වෙනස් කළ යුතුද?
- සියළු ආගම් යහපත උගන්නනවා නම් ඇයි ඉස්ලාම් තමයි එකම සත්‍යය මාර්ගය ලෙස හඳුන්වන්නේ?
- කුරානය පහළවූ රට වන සෞදි අරාබියේ වෙනත් ආගම් වලට අවසර නොදෙන්නේ ඇයි?
- ඉස්ලාම් ආගම වඩා හොඳ නම් ඇයි මුස්ලිම් සමාජයේ හොඳ ලොව තුල ප්‍රසිද්ධ නැත්තෙ?
ඉක්මන් ප්‍රවේශ -(අංශ කිහිපයක්)
අප ගැන සේවා නවක මුස්ලිම්වරු අල් කුරාණය දෙවියන්වහන්සේ ගැන මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය සොබාදහම පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි Contact us