Prophet Idris (Enoch)
2. Idris (Enoch) (عَلَيْهِ ٱلسَّلَامُ)
මෙම පිටුව සංවර්ධනය කරමින් පවතී...
අල් කුර්ආනය තුලින් 'විශ්වාසවන්ත' සහ 'ඉවසිලිවන්ත' නබිවරයෙක් ලෙස ඉද්රිස් නබි තුමා සඳහන් කර ඇත. මෙතුමා ආදම් නබි තුමාගේ ආසන්න දරුවන් ගෙන් කෙනෙකු ලෙස සඳහන් වන අතර ශුද්ධ වූ අල් කුර්ආනයේ සඳහන් පරිදි ආදම් තුමාගෙන් පසු පැමිණි පලමු නබිවරයා ද මෙතුමා ය.
(2) ඉද්රිස්, (7) ඉස්හාක්, (8) ඉස්මාඊල්,
(10)යාකුබ්, (16) සුල්කිෆ්ලි, (20) අල්යසඅ යන
නබිවරුන් පිළිබඳව ශුද්ධවූ කුරාණය තුල සඳහන් වන්නේ ඉතා සුලුවෙන් නිසා එම නබිවරු සියල්ල ගැන සඳහන් කුරාන් ආයත් එකතුවක් මෙහි ඉදිරිපත් කර ඇත.

