
නබිවරුන්ගේ පෙලපත
Prophets Tree
විශ්වයේ සහ මිනිසාගේ මැවුම්කරු වන දෙවියන් වහන්සේ, පෘථිවියේ මිනිසුන්ට මඟ පෙන්වීම සඳහා ආසන්න වශයෙන් අනාගතවක්තෘවරුන් ලක්ෂයක් පමණ එවා ඇති බව හදීස් හෙවත් අවසාන නබි මොහම්මද් (ﷺ) තුමාගේ වචන වලින් දන්වා ඇත. අවසාන දිව්‍ය හෙළිදරව්ව වන ශුද්ධ වූ අල් කුරාණය තුල ඔවුන්ගෙන් විසිපස් දෙනෙකු ගැන සඳහන් වේ.
නබිවරුන්ගේ පෙලපත සකස් කිරීමේදී කුරානය සහ අවසන් නබිවරයාගේ දැනුම් දීම් පමනක් ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා පෙර පහළවූ ආගම් වලින්ද කරුනු උකහා ගැනීමට සිදුවිය.
නමුත්, කුරානයට පෙර පහළ වූ ආගම් වල (උදාහරණයකට මෝසෙස් (අ.ස) සහ ජීසස් (ඊසා අ.ස) තුමන්ලා විසින් ජනතාවට ඉදිරිපත් කල තව්රාත් සහ ඉන්ජීල් නම් ආගම්වල) අන්තර්ගතයන්ට පසුකාලීනව යම් යම් විකුර්තිතාවයන් ඇතිවී ඇති නිසා එවායින් සහ එම ඉතිහාස තොරතුරුවලින් ලැබෙන තොරතුරු 100% ක් නිවැරදි යැයි සහතික විය නොහැක. එනිසා නබිවරුන්ගේ පෙලපත සම්බන්ධව දළ වශයෙන් සකසා ඇති මෙම සටහනෙහිද සුළු හෝ අඩුපාඩු තිබිය හැක. නමුත් අධ්‍යයනයේ සහ වටහා ගැනීමේ පහසුවට මෙම සටහන ප්‍රයෝජනවත් විය හැක. මෙය සැකසීමට එම ඉතිහාසගත තොරතුරුද උපයොගී කරගන්නා ලදී.

පැහැදිලි රූපසටහනක් ලබා ගැනීම සඳහා pdf Download/ විවෘත කරගන්න
මෙම සටහනෙහි කලු පැහැති බෝල මගින් පෙන්වා ඇති 25 දෙනා නබිවරුන්ය. ඔවුන්ගෙන් පස් දෙනෙකු පමණක් රසූල් වරුන් ය. එම රසූල්වරු නම්, නූහ්, ඉබ්රාහීම්, මූස, ඊසා සහ මොහම්මද් යන අයය. (සියළුම නබිවරුන්ට දෙවියන්ගේ සාමය හිමි වේවා!).
අනිකුත් අය ඔවුන්ගේ පරම්පරාවේ ලගම ඥාතීන්ය.

පොතපත ඇසුරෙන් සැකසුම :- sjw
ඉක්මන් ප්‍රවේශ -(අංශ කිහිපයක්)
අප ගැන සේවා නවක මුස්ලිම්වරු අල් කුරාණය දෙවියන්වහන්සේ ගැන මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය සොබාදහම පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි Contact us